මලියා කවුද ?...මගෙ බෙස්ට් ම ෆ්‍රෙන්ඩ් කිව්වොත් හරි..අද මෑන්ස්ගෙ හැපි බර්ත්ඩේ එක.. හිහිහිහිහි...මගෙ හැටි හොඳටම දන්නෙ වෙන කව්ද බන්? මමත් උඹේ නන්ගි වගේ තාච්චියට දාපු අබ ඇට වගේ පුපුරනවා කිව්වෙ කව්ද? හිහිහි..ඒ මොනවා උනත් උඹ මම වැටුනම නැගිටින්න අත දුන්නා. නැත්තන් බෑනෙ, ආයෙ මගෙ කතන්දර ටික අහගෙන ඉන්නත් එපෑ. මට හොඳ නරක කියලා දුන්නා උඹ. මලියෝ, හැමදාම මගෙ දුක අහුවට ගොඩාක් පින්.මට ගොඩාක් ඇඩ්වයිස් දුන්නා.මට නැගිටින හැටි පෙන්නන්න උඹත් වැටුනා.මගෙ ලයිෆ් එකේ ස්පෙශල් ම බෙස්ට් ම යාලුවා කියන්න පුලුවන්...හැම ප්‍රාර්ථනයක් ම ඉශ්ඨ වෙලා අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින් ම විශ් කරනවා මචන්..මම
Saturday, 11 April 2015
මලියා
මලියා කවුද ?...මගෙ බෙස්ට් ම ෆ්‍රෙන්ඩ් කිව්වොත් හරි..අද මෑන්ස්ගෙ හැපි බර්ත්ඩේ එක.. හිහිහිහිහි...මගෙ හැටි හොඳටම දන්නෙ වෙන කව්ද බන්? මමත් උඹේ නන්ගි වගේ තාච්චියට දාපු අබ ඇට වගේ පුපුරනවා කිව්වෙ කව්ද? හිහිහි..ඒ මොනවා උනත් උඹ මම වැටුනම නැගිටින්න අත දුන්නා. නැත්තන් බෑනෙ, ආයෙ මගෙ කතන්දර ටික අහගෙන ඉන්නත් එපෑ. මට හොඳ නරක කියලා දුන්නා උඹ. මලියෝ, හැමදාම මගෙ දුක අහුවට ගොඩාක් පින්.මට ගොඩාක් ඇඩ්වයිස් දුන්නා.මට නැගිටින හැටි පෙන්නන්න උඹත් වැටුනා.මගෙ ලයිෆ් එකේ ස්පෙශල් ම බෙස්ට් ම යාලුවා කියන්න පුලුවන්...හැම ප්‍රාර්ථනයක් ම ඉශ්ඨ වෙලා අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින් ම විශ් කරනවා මචන්..
Subscribe to:
Post Comments (Atom)
තැන්කු බං මම දන්නවා. මටත් උබ හොදම යාලුවෙක්. නැට්ට පිටින් අලි මැරෙන්නේ කියලා දැන ගත්තේ උබෙන් උපන් දීනෙට. සුබ පැතුවට කරන්න බැරි උනානේ තුති.
ReplyDelete