මම

මම

Wednesday 8 April 2015

මේ තරම් සුන්දර නොවන නිසා..

මතක මාවත දිගේ
ගිය දිනක බො‍හෝ දුර....
හමු වුනත් බොහෝ අය...
සිත නැවතුනේ එක් තැනන...

ආදරණීය ලෙස බලා සිටි
ඒ දෑස් යුග
අමතක කරන්නේ කෙලෙසකද?
ඒ දෑස් දැන් මගේම වී ඇත...

සුන්දර මතකයන් ඉතිරි කල ඒ කාලය
ඔබේත් මගේත්
සිත් සතන් තුළ
සදා අමරණීය ව‍නු ඇත...

සුන්දර වුවත් ඒ අතීතයට
පතන්නේ නැවත නොයන්නට...
මා ඔබේවත් ඔබ මගේ වත්
නොවූ ඒ කාලය
මේ තරම් සුන්දර නොවන නිසා..

3 comments: