අලු යට අඟුරු වලින් මම
මම
Saturday, 2 May 2015
මගේ නොවන මම
මම මට වත් අයිති නැති,..
කොටින්ම කිව්වොත්,
මම කියලා කෙනෙක්වත් නැති..
මේ විශ්වයේ..
මම
මගේ කරගන්න..
බැරි උන දේවල්...
මතක් කර කර..
මම..
මගේ නොවන
මගේ ම හිත
අඬවනවා....
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment